ශෂීන්ද්‍ර යළි රිමාන්ඩ්

Report

දූෂණය නමැති චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත අධිකරණය නියම කෙරුණි.

හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා අත්අඩංගුවට

හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා අත්අඩංගුවට

ඒ අනුව සැකකරු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා නියෝග කළේය.

හිටපු ඇමති රාජිත රිමාන්ඩ්

හිටපු ඇමති රාජිත රිමාන්ඩ්