කොහෙද මේ ශනුද්‍රි දිනේශ් එක්ක ගිහින් තියන්නේ... බලන්නකෝ දිනේශ් ශනුද්‍රි දෙන්නත් එක්ක ගිහින් තියන ඩේට් එක.. (VIDEO/PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Nov 09, 2023 05:44 PM GMT
Sithumi

Sithumi

Report

ශනුද්‍රි දිනේශ් කියන්නේ මේ වෙද්දි හැමෝගෙම අවදානය දිනාගත්ත ආදර කතාවක්. ඉතින් මේ ආදරේ ගැන කතා කරද්දි ශනුද්‍රි දිනේය්කියන්නේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරය කරන දෙන්නෙක්.

ඉතින් දෙන්න එක්ක කොහෙද මේ ගිහින් තියන්නේ ශනුද්‍රි කාලෙකට පස්සේ එයාග්‍රෙ ආදරවන්තයා එක්ක ගියපු ගමනක් එයාග්‍රෙ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගෙන.

ශනුද්‍රි ගේ ව්ලොග්ස් බලන්න ගොඩක් අය කැමතිනේ ඉතින් ඒ නිසාම මේ ව්ලොග් එකට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තියනවා.

බලන්න්කෝ ඒ දෙන්න මොකද කරලා තියන්නේ කියලා...

  

GalleryGalleryGallery