ශලනි අක්කට හොදම යාලුවා අනුරාදා දුන්න ගිෆ්ට් එක මෙන්න.. මේ වෙද්දිත් ලක්ශ පහ ඉක්මවලා..බැලුවේ නැත්නම් දැන්ම බලන්න…. (VIDEO)
Sri Lanka
Gossip Today
SL Actress Gossips
By Sewvandhi
මනිනු බෑ මෙතෙකැයි කියා.. කියලා කියන්නේ ශලනි තාටකා වෙනුවෙන් ඇගෙ හොදම යාලුවා අනුරාදා එදිරිසින්හ ලියපු සින්දුව.
ඇය ගායනා කරන මේ ගීතය ඇය ඔවුන් දෙදෙනාගේ ජීවිතේ සුන්දර අත්දැකීම් කිහිපයක්ම බෙදාගෙන තියනවා. ඒ දෙන්නා හොදම යාලුවෙකුටත් වඩා සහෝදරියෝ කියලා තමයි අනුරාදානම් කියන්නේ.
ඒ නිසාම අනුරාදා එයාගේ වෙඩින්ග් ගිෆ්ට් එක විදියට නවතම ගීතයක් නිර්මාණය කරලා තිබුණේ එයාගේ හිතේ අක්ක ගැන තියන ආදරේ නිසාමයි
ඒ ආදරණීය වීඩියෝ එක පහතින් බලන්න..
- සිතුමි -