කාලෙකට පස්සේ ශලනී නැන්දට පුංචි සාරන්‍යාව හම්බවෙලා...බලන්නකෝ මේ දෙන්නගෙ කෝලම..(PHOTOS)

Report

මෙරට හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන ශලනි තාරකා, දිනක්ශිගේ වගේම සාරංග දෙන්නගෙම හොඳම යාළුවෝ.

ඇන්තනී පවුලේ සුරතලිය මාධවී උතුම් මව් පදවිය ලබලා - බලන්නකෝ එයාගේ ලස්සන..(PHOTOS)

ඇන්තනී පවුලේ සුරතලිය මාධවී උතුම් මව් පදවිය ලබලා - බලන්නකෝ එයාගේ ලස්සන..(PHOTOS)

ඉතින් ඒ බව කාලයක් පුරාවට ඔවුන් එක්ක ඉන්න ප්‍රේක්ෂකයන් දන්නවනේ. ඉතින් ශලනි නැන්දාට දිනක්ෂි සාරංග දෙන්නගේ ආදරණීය චූටි දෝණි සාරන්‍යා බබාව හම්බ වෙලා.

ඒ ගැන ශලනි එයාගේ ෆේස්බුක් ගිණුමේ මේ විදියට සටහනක් තබලා තිබුණා.

බලන්නකො පුංචි සාරන්‍යාගේ කෝලම් ටික..

පෙම්වතෙකු නිසා ඉතාම පීඩාවට පත්වුණා..සුරූපී රංගන ශිල්පිණිය ශිල්පිනිය හෙළි කළ දේ..(PHOTOS)

පෙම්වතෙකු නිසා ඉතාම පීඩාවට පත්වුණා..සුරූපී රංගන ශිල්පිණිය ශිල්පිනිය හෙළි කළ දේ..(PHOTOS)

……………………………………………………………………………………

You may like this video 👇



GalleryGallery