ගණිකාවන් 30,000ක්.. සමලිංගික පිරිමි 80,000ක්.. ලංකාවෙන් ඇහෙන කවුරුත් නොහිතපු පුදුම හිතෙන දෙයක් මෙන්න..

Hospitals in Sri Lanka Latest Headlines
By krishani Aug 24, 2024 05:10 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාව තුළ දැනට හඳුනාගත් ගණිකාවන් 30,000ක් පමණ සිටින බව වාර්තා වේ.

ඒ බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ ය.

අගෝස්තුව ඉවර වෙන්නත් කලින්, ඉන්ධන මිල ඉහළට.. ගාණ මෙන්න..

අගෝස්තුව ඉවර වෙන්නත් කලින්, ඉන්ධන මිල ඉහළට.. ගාණ මෙන්න..


එමෙන්ම, පසුගිය කාල සීමාවට වඩා මෙරට ලිංගාශ්‍රිත බෝවන රෝග වැඩි වී ඇති බව සඳහන් වේ.

තව ද, සමලිංගික පිරිමින් 80,000ක් පමණ මෙරට තුළ සිටින බව ඒ මහතා පැවසීය.

කවුරුත් පුදුම කරමින්, හෙට රෑ වෙන්න යන දෙය මෙන්න.. පරිස්සමෙන් ඉන්න..

කවුරුත් පුදුම කරමින්, හෙට රෑ වෙන්න යන දෙය මෙන්න.. පරිස්සමෙන් ඉන්න..


ඒ පිළිබඳව ජාතික ලිංග්‍රාශිතව බෝවන රෝග මර්දන ඒකකය සිය නවතම දත්ත මඟින් හෙළි ව තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ වෙරළ අශ්‍රිත කර්මාන්තයට සෘජුව සම්බන්ධ වන සමලිංගික ශ්‍රමිකයින් 6,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවයි.

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..


ReeCha