බාලවයස්කාර දැරියව අපයෝජනය කළ පිරිස අතරට විශේෂඥ වෛද්‍යවරයෙකුත්
doctor
harassment
galkissa
online selling
Maldives member of parliament
By Sewvandhi
අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක පුද්ගලයෙක් සහ විශේෂඥ වෛද්‍යවරයෙකු බවයි වාර්තා වන්නේ.
ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සමග මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |