නායයෑම් පිළිබඳ දරුණු අනතුරු ඇඟවීමක්

Report

රත්නපුර දිස්ත්‍රික්කයට 2 වන මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින්. එමෙන්ම කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට 1 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එම මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

අවදානම තදටම කාලගුණයෙන් රතු නිවේදනයක්

අවදානම තදටම කාලගුණයෙන් රතු නිවේදනයක්

අද ලග්නය කියන ඔබේ වාසනාවෙ හැඩය මෙන්න

අද ලග්නය කියන ඔබේ වාසනාවෙ හැඩය මෙන්න