සිසුන් හත් දෙනෙකුට ගුරුවරයෙකුගෙන් කොසු පහරක්...

Police spokesman Ministry of Education Education
By Gagana Mar 02, 2024 06:18 AM GMT
Gagana

Gagana

Report

ඉගෙන ගන්නා කාලය තුළ ආපනශාලාවේ සිටීම නිසා ගුරුවරයෙකු විසින් සිසුන් 07කට කොසුමිටකින් පහර දී තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ, පාදුක්ක නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

මෙම සිසුන්ගෙන් එක් අයෙක් බරපතල තුවාල ලබා ඇති අතර අනෙක් අය යහපත් තත්ත්වයේ පසු වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් පාදුක්ක පොලිසිය පැවසුවේ මෙම ගුරුවරයා අත්අඩංගුවට ගන්නා ලෙස දෙමාපියන් විසින් බලපෑම් සිදු කරන බවයි.

ReeCha