නාමල් ගමට ආවොත් ගොවියෝ ඉදලා අතට ගන්නවා - සීලරතන හිමි

Report

 හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේම ලංකාවෙම ගොවියෝ අසරණ තත්වයකට පත්වෙලා තියනවා පොහොර සම්බන්ධව බත්තරමුල්ලේ සීලරතන හිමි සදහන් කර තිබේ

ඒ වගේම උන්වහන්සේ තව දුරටත් සදහන් කරන්නේ මෙවන් අදහසක්

''මේ වෙද්දී ගොවියො මට කියන්නේ හාමුදුරුවනේ නාමල් කරුණාරත්න බොරු කියමින් වටේම යනවා  පොහොර තියනවා පොහොර තියනවා කියලා . නමුත් පොහොර ලැබිලා නෑ ලැබෙන්නෙත් නෑ ගම්පළාතේ අය කියන්නේ නාමල් කරුණාරත්නට ඉදල් පහරක් දුන්නේ නැත්නම් අපි ගොවියෝ නෙමේ .ජනතාව ඉදලක් ගන්නකම් ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු මොකද කළේ එදා රිලව් වදුරො එහෙම ගැන්නා . ඒ වට මොකද වුණේ කිසි දෙයක් වුන් නෑ සල්ලි අපරාදේ නේද නමුත් මේ සල්ලි වලින් ගොවි ජනතාවට සෙතක් කරානම් නේද හොද

නාමල් අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරයා ඇතුළු ඇමති වරුන්ගේ කයිය විතරයි   වැඩ නෑ .දිත්වා වලින් මිනිස්සුන්ට තාම ගෙවල් වත් දීලා නෑ . ආපදා කළමණාකරනය හරි ආකාරව ක්‍රියාත්මක කරන් නැත්තේ ඇයි   ?    මේ පාර ආපු ගංවතුරෙන් දුප්පත් ජනතාවගේ වී ටික පවා ගහගන ගියා .ටකරමත් ගියත් ලක්ෂ 10ක් දෙනවා කිව්වා ටකරන් ඕනේ නෑ තියන ටකරම රැකගන්න සහන දෙන්න    ''

කෝටි 27 ගල් අඟුරු මුහුදට වැටීමේ අවධානමක් - ලංකාව වැටෙන්න යන ලෝක අමාරුව ගැන චානක කට අරී

කෝටි 27 ගල් අඟුරු මුහුදට වැටීමේ අවධානමක් - ලංකාව වැටෙන්න යන ලෝක අමාරුව ගැන චානක කට අරී