දඹුල්ල නගරයේත් ආරක්ෂාව තර කෙරේ.

CID - Sri Lanka Police Sri Lanka Police
By Wayomi Oct 25, 2024 10:08 AM GMT
Wayomi

Wayomi

Report

දඹුල්ල නගරයේ සහ දඹුල්ල අවට සංචාරකයින් ගැවසෙන ස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අද අළුයම සිට එම වැඩපිලිවෙල ක්‍රියාත්මක කළ බවයි මාතලේ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ ගමගේ කියා සිටියේ.

ඒ, අනුව දඹුල්ල රජමහාවිහාරය, දඹුල්ල උයන්වත්ත රජමහාවිහාරය මෙන්ම ඇරෑවුල, ඉනාමලුව, දඹුල්ල ආදී සංචාරක හෝටල් පවතින ප්‍රදේශවලයි මෙලෙස ආරක්ෂාව තර කර ඇත.

මොනවද අනේ මේ වෙන්නේ?- මඩකලපුව අධිකරණයටත් බෝම්බ බියක්.- ලිපියක් මඟින් හෙළි වූ දේ මෙන්න.

මොනවද අනේ මේ වෙන්නේ?- මඩකලපුව අධිකරණයටත් බෝම්බ බියක්.- ලිපියක් මඟින් හෙළි වූ දේ මෙන්න.

කිලෝ එකක් රු. 50 -100යි.- වසර ගණනාවකට පසු එළවලු මිල ලෙල්ලටම බහි.

කිලෝ එකක් රු. 50 -100යි.- වසර ගණනාවකට පසු එළවලු මිල ලෙල්ලටම බහි.

එක්වරම මහනුවර ආරක්ෂාවත් තර කෙරේ.?

එක්වරම මහනුවර ආරක්ෂාවත් තර කෙරේ.?