වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන දේපළ වලට හෝ පුද්ගලයන්ට හානි කරන පිරිසට වෙඩි තැබීමට නියෝග
By Sithumi
මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම නියෝගය සිදු කර තිබේ..