හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවාජිලිංගම්ගේ රහස් වැඩක් සිද්ධාර්ත් අනාරවරණය කරයි. (VIDEO)
Sri Lanka
By Wayomi
විදෙස් ගතවීමේදී ශ්‍රී ලංකාව ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවන ලෙසට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා දෙමළ තරුණයින්ට අනුබල දී තිබෙනවා.
යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් අද (28) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ බව තහවුරු කළා.
ඒ, සිවාජිලිංගම් එලෙස උපදෙස් දෙන වීඩියෝ පටයක් ද මාධ්‍යයට නිකුත් කරමින්.
මේ සම්බන්ධයෙන් කඩිනමින් නෛතික ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවද යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් මෙහිදී කියා සිටියා.
වැඩි විස්තර පහත වීඩීයෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |