ලොව විශාලතම දියමන්තිය රජ පවුලේ ඔටුන්නට යද්දී - දෙවන විශාලම දියමන්තිය හමුවෙයි. - (VIDEO)

World
By Wayomi Aug 23, 2024 04:10 AM GMT
Wayomi

Wayomi

Report

ලොව මෙතෙක් හමුවූ දෙවන විශාලම දියමන්තිය බොට්ස්වානාහි පතලකින් සොයාගෙන තිබෙනවා.

කැරට් 2,492කින් සමන්විත මෙම දියමන්තිය සොයාගෙන ඇත්තේ, ලු‍කාරා ඩයමන්ඩ් නැමති කැනේඩියානු සමාගමක පතලකින්.

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය. - එකිනෙකාට වැඩි වන ක්‍රමවේදයත් වෙනස් වෙයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය. - එකිනෙකාට වැඩි වන ක්‍රමවේදයත් වෙනස් වෙයි.


මීට පෙර 1905 වසරේදී දකුණු අප්‍රිකාවෙන් කැරට් 3,106 ක දියමන්තියක් සොයාගෙන තිබූ අතර, එහි කොටස් බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් ඔටුන්නට එක් කර තිබෙනවා. 

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.

විශේෂ කැබිනට් අනුමැතියක් සමඟ පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක මෙන්න. - 6 ශ්‍රේණියේ සිට එය ලැබෙන්නේ මෙහෙමයි.

විශේෂ කැබිනට් අනුමැතියක් සමඟ පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක මෙන්න. - 6 ශ්‍රේණියේ සිට එය ලැබෙන්නේ මෙහෙමයි.



ReeCha