අද සිට මේ නීතිය රට පුරා ක්‍රියාත්මකයි - රියදුරන්ට හා මගීන්ට අනිවාර්යයි - නොකළොත් නීතිමය පියවර

Report

අද (19) සිට අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන සියලුම වාහනවල ගමන් ගන්නා සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇත.

නීති ප්‍රකාරව මීට වසරකට පමණ ඉහතදී මෙම නීතිය ප්‍රකාශයට පත්කල අතර ඇතැම් වාහනවල පසුපස මගීන් සඳහා ආසන පටි නොමැතිවීම හේතුවෙන් එම නීතිය ක්‍රියාත්මක නොවී තිබුණි.

ඒ අනුව පසුපස ආසනවලද ආසන පටි සවි කරගැනීම සඳහා ලබාදුන් වසරක කාලය අවසන් වීමෙන් පසු ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ආයෙත් යකා නටයි - ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන තුනකට ෂොට් එක - ලෝකයට ඇත්ත හෙළි කරන මාධ්‍යට කරපු වැඩක්

ඩොනල්ඩ් ට්‍රම්ප් ආයෙත් යකා නටයි - ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන තුනකට ෂොට් එක - ලෝකයට ඇත්ත හෙළි කරන මාධ්‍යට කරපු වැඩක්

වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර - මේ රාජ්‍ය අංශයෙන් රජයට රතු එළියක්

වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර - මේ රාජ්‍ය අංශයෙන් රජයට රතු එළියක්