පාසල් යලි විවෘත කිරීම(VIDEO)
covid19
vaccination
GMO
school re open
G.L.Piris
By Sewvandhi
පාසල් විවෘත කිරිමට පෙර ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු සියලු කාර්ය මණ්ඩල සඳහා එන්නත්කරණයට එන්නත් 279,020 ක් අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පාසල් විවෘත කිරීමට අවශ්‍ය පසුබිම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
