හෙට සිට දිවයින පුරා පාසල් වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි. - සමහර පාසල් දෙසැම්බර් 13 සිට. (නිවේදන)
Ministry of Education
Sri Lankan Schools
Education
School Children
By Wayomi
5 months ago

Wayomi
Report
Report this article
2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) අවසන් වනවා.
ඒ අනූව රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා නිවාඩුව හෙටින් ආරම්භ වන අතර මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ දෙසැම්බර් 13 වැනි සිකුරාදා දිනයි.
මේ අනුව සියලුම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් පාසල් නැවත ආරම්භ වන්නේ ලබන ජනවාරි 02 වැනි බ්‍රහස්පතින්දා බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)
You may like this




දින 3 කට පෙර
සති 1 කට පෙර
සති 1 කට පෙර
මිනිත්තු 41 කට පෙර
මිනිත්තු 57 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 3 කට පෙර
පැය 4 කට පෙර
පැය 5 කට පෙර
පැය 6 කට පෙර