දෙමව්පියන්ගේ වද හිංසා ගැන දියණියක් පොලීසියේදි හෙළි කළ ඇග කිළි පොලා යන කතාව

child Sri lanka Mother and father Harresments
By Sithumi Jan 20, 2022 04:17 PM GMT
Sithumi

Sithumi

Report

මව හා පියා තමාට පහර දුන් බව පවසමින් බේරුවල කාලවිල කන්ද ප්‍රදේශයේ 17 හැවිරිදි දැරියක් පාසල් නිල ඇදුමෙන්ම පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබෙනවා. තමා පාසල් යාමට සූදානම්ව සිටියදී සිදු වූ සුළු සිද්ධියකට උරණ වූ මව සහ පියා මෙලෙස තමාට පහර දුන් බවයි ඇය පවසා ඇත්තේ.

පහරකෑමට ලක්වූ සිසුවිය බේරුවල කනිටු විදුහලේ සාමාන්‍ය පෙළ පන්තියක ඉගෙනුම ලබයි. ඇගේ පියා උප නියාමකවරයෙකු වන අතර මම රැකියාවක් නොකරන අයෙකි. පහරදීමෙන් ඇගේ ඇඟිල්ලකට තුවාල වී ඇති බව ඇගේ පැමිණිල්ලෙහි සඳහන්. සිසුවියගේ පැමිණිල්ල සටහන් කරගෙන ඇති අතර පොලිසිය විසින් ඒ ගැන වැඩිදුර පරීක්ෂණ සිදු කරයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now