වෙන අය පෙන්නුවට අපි බබාගේ මුණ පෙන්නනේ නැත්තේ අපිට ඕනි නිසා එක ඔයාලට ප්‍රශ්නයක්ද? සාරංගගෙන් සැර ප්‍රකාශයක්. (PHOTOS)
සාරංග දිනක්ෂි කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාල ගැන ඉතින් හැමෝම වගේ දන්නවා. හරිම ආදරණිය කපල් එකක්. සිනහවෙන් විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා
. අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා. සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්. දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිරමාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ. ඉතින් දිනක්ෂි කියලා කියන්නෙත් දක්ෂ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම නිවේදනයටත් ගොඩක් දක්ෂ කෙනෙක්.
සාරංග කියන්නෙත් ඒ වගේම රංගනයට, නර්තනයට, නිවේදනයට සෑම දෙයකින්ම දක්ෂ කෙනෙක්. මුලින්ම දිනක්ෂිගේ මව් පදවියත් එක්ක හිරු සුපර් ඩාන්සර් වේදිකාවෙන් ඇය ඉවත් වුනා. ඒ වගේම මේ ආදරණිය යුවල සමාජ මාධ්‍ය හරහා නිතරම චායරුපයක් එකතු කරන්නත් අමතක කරන්නේ නැහැ
.ඉතින් දැන් වගකීම වැඩි අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් නිසා සාරංග සහ දිනක්ෂි මේ වෙනකොට අලුතෙන් ගෙයක් හදන්නත් පටන් අරගෙන. මේ දෙදෙනා අරගෙන තියෙන මේ තීරණයට ගොඩක් අය සුබ පතලා තිබ්බා. ඒ වගේම දිනක්ෂි කිවුවේ ඒ නිවාස හදන්නේ කැලයක් වගේ ගස් ගොඩක් වවලා ගාඩ්න් එකක් හදලා කියලයි. මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්.දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ. දුව එක්ක ඉමහත්ස තුටින් තමයි මේ දෙන්නා කාලය ගත කරන්නේ
. ඒ අවස්ථාවල විවිධ චායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කර සිටිනවා. ඔවුන්ගේ පළමු දරුවා තමයි ඒ. සමහරු ඒවා විවේචනය කරන්නේ හිතාගන්නවත් බැරි ලෙසකට. කොහොම නමුත් මේ සුන්දර කැදැල්ල හැමදාම සතුටින් තමයි ගත කරන්නේ. දෝනි අම්මා වගේමයි කියලයි සාරංග කියන්නේ. සද්දෙත් එයාගේ වගේමයි කියලයි ඔහු කියන්නේ.
ෂූටින් ඉවර වුන ගමන්ම පුංචි සුරංගනාවී බලන්න තමයි සාරන්ගත් දුවගෙන එන්නේ කියලයි ඒ වගේම මේ වෙන තෙක් මේ පුංචි දියණියගේ මුණා මේ දෙදෙනා පෙන්නනේ නැතුව වසන් කිරීම ගැන ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නම් එතරම් හොඳ ඒවා නෙවෙයි ඉතින් ඊට පිළිතුරු වශයෙන් සාරංග පසු ගිය දිනක පුවත් පතකට මේ විදිහට පවසා තිබුනා
. බබාගේ මූණ නොපෙන්වන්නෙ, අපි දෙන්නගෙ කැමැත්ත ඒක නිසා. ඒක දිනක්ෂිටවත් මටවත් ප්‍රශ්නයක් නැහැ. අපිට නැති ප්‍රශ්න අනිත් අය ප්‍රශ්න කරගෙන තියෙනවා. රටේ තියෙන අනිත් ප්‍රශ්නත් එක්ක මේවා ප්‍රශ්න නෙමෙයි.”කියලයි ඔහු පවසා තිබුනේ.
_____________________________________________________________________
You May like this video
ශලනි තාරක පෙම්වතා එක්ක අලුතෙන්ම කරපු හැමෝම කතා වුණු වැඩේ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |