පිට පිට ජය ලැබෙද්දී පුහුණුකරු සනත් ජයසූරිය ගැන ගත්ත අලුත්ම තීරණය..

By Piyumika Sep 29, 2024 04:58 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබේ.

බඩු මිල ටික ටික පහළට යන කොට බලන්නකෝ හිතාගන්නවත් බැරි ගානකින් මිල ඉහළ ගිහින් තියනදේ ..

බඩු මිල ටික ටික පහළට යන කොට බලන්නකෝ හිතාගන්නවත් බැරි ගානකින් මිල ඉහළ ගිහින් තියනදේ ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු නිමාවීමත් සමග ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස තාවකාලිකව පත්කෙරුණි.