සම්පත් මනම්පේරි, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රිමාන්ඩ්

Report

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි සම්පත් මනම්පේරි නම් තැනැත්තා එළඹෙන මස 4 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ, වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව බව සඳහන්.

එමෙන්ම මෙම සිද්ධියට අඳාළව කොළඹ උතුර අපරාධ කොට්ඨාසය භාරයේ සිටි බැකෝ සමන් සහ තැඹිලි ළහිරු නමැත්තන් ද එළඹෙන මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ. 

සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීමෙන් යුද හමුදාව හා එහි බුද්ධි අංශය කනස්සල්ලෙන් - අලි සබ්රි කට අරී

සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීමෙන් යුද හමුදාව හා එහි බුද්ධි අංශය කනස්සල්ලෙන් - අලි සබ්රි කට අරී

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති ආන්දෝලනාත්මක රහසක් ගම්මන්පිළ එළි කරයි - අත්අඩංගුවට ගන්න තිබිලා තියෙන්නේ අප්‍රේල්වල

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති ආන්දෝලනාත්මක රහසක් ගම්මන්පිළ එළි කරයි - අත්අඩංගුවට ගන්න තිබිලා තියෙන්නේ අප්‍රේල්වල

මාකඳුරේ මධුෂ් මරණයේ අභිරහස දිගටම.. දේශපාලනඥයින්ගේ නමත් ගෑවෙයි

මාකඳුරේ මධුෂ් මරණයේ අභිරහස දිගටම.. දේශපාලනඥයින්ගේ නමත් ගෑවෙයි