තම ආදරණීය තාත්තාව බලන්න ගිය ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුව සංවේදී වෙමින් කියපු කතාව (PHOTOS)

By Sithumi Dec 03, 2021 06:18 PM GMT
Sithumi

Sithumi

Report
168 Shares

අපේ රටේ කවුරුත් ආදරය කරන සංගීත ක්ෂේත්‍රයටත් නැතුවම බැරි ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවස් වල සමාජ මාධ්‍යවල වැඩිපුරම කතාබහට ලක්වූ චරිතයක් කිවුවොත් හරියටම හරි. 

කොහොම නමුත් ඇය මේ වනවිට ආදරණීය බිරිඳක් වගේම ආදරණීය දුවකගේ සහ පුතෙකුගේ සෙනෙහෙබර මවක්ද වන බව කාටත් රහසක්නම් නෙමෙයි. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය තුල අතිශය ජනප්‍රිය ඇය පසුගිය කාලයේදී බොහෝ දෙනෙක් අතර ඇය ගැන වැඩිපුරම කතා බහට ලක්වුණේ ඇයගේ විවාහය නිසයි. 

 01 කොහොම නමුත් දැන් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඇය ඇයගේ ආදරණීය සැමියා චිරන්ත සහ පවුලේ අනිත් අයවත් එකතු කරගෙන පහුගිය දවසක ඇයගේ ආදරණීය පියාණන් බලන්න ගිහින් තිබුණා. ඉතින් මේ ප්‍රවීණ සංගීතඥයෙක්වන සමිතා මුදුන්කොටුවගේ ආදරණීය පියාණන් ගැන ඇය සංවේදීව සිහිපත් කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

02 දැනට ලංකාවේ ගොඩක් කළායතන තියනවා. මගේ තාත්තා තමයි ඉන්දියාවත් එක්ක අනුබද්දිතව පලමුවෙනි කලායතනය නිර්මාණය කලේ. ඉතින් ඒකට තමයි මගේ නම දාලා තියෙන්නේ. එරන්දතී කියන්නේ මගේ තාත්තා යටතේ ගොඩක් කලාකරුවන් ඉගෙන ගත්ත තැනක්. 03 ඉතින් ඒ වගේම මගේ තාත්තා ගොඩක් අසනීප වුනු අවස්ථා තියනවා. තනියම පුදුම උත්සහයක් දීලා තමයි සුව කරගත්තේ. කොහොම හරි මගේ තාත්තා ඒ ලොකු අනතුරෙන් මම බේරා ගත්තා. ඒක වෛද්‍යවරු දන්නවා. 

ඉතින් දැන් මගේ තාත්තා හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා. 04 ඉතින් අසනීප තත්වයෙන් සුව වෙලා ඉන්න ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුවගේ ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිතයක් ලැබෙන්න කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒත් එක්කම මේ ආදරණීය කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery