තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් මෙලොව හැරයයි (PHOTOS)

By Sewvandhi Dec 03, 2021 04:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පියෙකු වන සම්පත් තෙන්නකෝන් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වුණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට වයස අවුරුදු 61 ක්.

වේදිකාව හරහා කලා කේෂත්‍රයට අවතීර්ණ වූ ඔහු නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළා. අභාවප්‍රාප්ත සම්පත් තෙන්නකෝන් මහතා, ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ස්වාමි පුරුෂයායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery