අනුරාධපුරයත් සමගි ජන බලවේගයට

Report

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

ඒ අද පැවැති සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදීය.

කඩාවැටුණු ගුවන් යානයේ ගුවන් නියමුවාගේ අවසන් වචන කිහිපය

කඩාවැටුණු ගුවන් යානයේ ගුවන් නියමුවාගේ අවසන් වචන කිහිපය

එහිදී බහුතර බලය ලබා ගනිමින් සමගි ජන බලවේගයේ සභාපති ධුර අපේක්ෂකයා වූ රණසිංහ වනිගසේකරලාගේ ධර්මදාස මහතා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්විය.

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය ජාතික ජන බලවේගය හිමිකරගනු ලැබූ නමුත් බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට අපොහොසත් විය.

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

එම මැතිවරණයේදී ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 7ක් හිමිකරගත් අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 6ක් හිමිවිය.

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

එමෙන්ම පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 3ක්, පොදුජන එක්සත් පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් අංක 1 එක් මන්ත්‍රිධුරයක් බැගින් හිමි කර ගනු ලැබීය.