ආයෙත් ලුණු හිඟයක්? අමුතු කතාවක් එළියට

Export Wasantha Samarasinghe Sinhala news
By Mithu Jun 06, 2025 02:09 AM GMT
Mithu

Mithu

Report

පසුගිය කාල සීමාවේදී වෙළඳපොළ තුළ ලුණු හිඟයක් පිළිබඳව කතාබහක් ඇතිවුණා..ඒ අනුව බොහෝ දෙනා සඳහන් කළේ ලුණු පැකට් එකක මිල රුපියල් හාරසීයකටත් වඩා ඉහළ විය හැකි බවයි. ඉතින් මේ කියන්න හදන්නේ මේ සතියේ දී ලුණු ගැන ඇහෙන අලුත් ආරංචිය ගැනයි.

අද මේ ලග්න හිමියන්ට සුපිරි ග්‍රහයෝගයක්. දවසේ ලග්න පලාඵල

අද මේ ලග්න හිමියන්ට සුපිරි ග්‍රහයෝගයක්. දවසේ ලග්න පලාඵල

ලුණු හිඟයට විසඳුම් ලෙස ලුණු රටින් ආනයනයට අවසර දී ඇති පසුබිමක ඉන් අධික ලාභ ඉපයීමට කිසිවෙකු කටයුතු කරන්නේනම් මෙම සතිය තුළ ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට කටයුතු කරන බව වෙළෙඳෙන වානිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

කෙසේ නමුත් සමාජය තුළ බොහෝ දෙනා සඳහන් කරන ආකාරයට අඩු මිලට ලුණු රටට ගෙනත් වැඩි මිලට මිනිසා විකුණන්න පටන් අරන්. ඒවෙනුවෙන් නීති මේ ක්‍රියාමාර්ග ගැනීමටත් රජය සූදානම්.කෙසේ නමුත් නැවත වෙළඳපළ තුළ ලුණු හිඟයක් ඇති නොවන බවට රජය වැඩිදුරටත් අවධාරණය කරයි.

වෙනස් වෙන්න කටයුතු කරන්න...නැත්තම් අපි වෙනස් කරනවා - ජනපති (VIDEO)

වෙනස් වෙන්න කටයුතු කරන්න...නැත්තම් අපි වෙනස් කරනවා - ජනපති (VIDEO)

ReeCha