රතු වරෙන්තු තිබූ සාලිය රණවක අත්අඩංගුවට - මාංචු දාගෙනම ලයිව්ත් ඇවිත් කියන කතාව [VIDEO]

Report

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක නම් පුද්ගලයා තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

ඒ අනුව එරට ගුවන්තොටුපළේදී තායිලන්ත ආගමන විගමන නිලධාරීන් විසින් මෙසේ ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්.

ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු වරෙන්තු ද නිකුත් කර තිබූ බව වාර්තා වේ.

පුළුවන් නම් පොලිසියකට කියපන් මමයි ආවේ කියලා මමයි ඔගස්ටින් - මහ පාරෙදි මෙහෙණියකට පරුෂ වචනින් බැනපු පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට

පුළුවන් නම් පොලිසියකට කියපන් මමයි ආවේ කියලා මමයි ඔගස්ටින් - මහ පාරෙදි මෙහෙණියකට පරුෂ වචනින් බැනපු පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට

මේ අතර අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔහු අත්විලංගු සමග සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

එහිදී ඔහු විසින් තමන් අත්අඩංගුවේ පසුවීම සත්‍ය බවට තහවුරු කරයි.

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

උසස් පෙළ විභාගය ලියන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - අද සිට ක්‍රියාත්මකයි

උසස් පෙළ විභාගය ලියන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - අද සිට ක්‍රියාත්මකයි