රජයේ නිලධාරීන් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට අපි විරුද්ධයි - විපක්ෂ නායක

Report

මෙරට විධායක, ව්‍යවස්ථාදායකය, අධිකරණය කුලුනු තුන, ස්වාධීන මාධ්‍ය මේවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙලවල් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

නීතිපති සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවට මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා මේ පිළිබඳ පවසා සිටියේය. එහිදී විපක්ෂනායකවරයා සඳහන් කරේ පහත අකාරයේ අදහසකි.

වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක්

වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක්

'' අපේ රටේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කුලුණු තුන ස්වාධීන මාධ්‍ය මේවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙලවල්. ඒ නිසා අත්තනෝමතිකව නීතිපතිවරයා, එහෙම නැත්නම් රජයේ නිලධාරීන්, අත්තනෝමතිකව ඉවත් කිරීමේ ක්‍රියාවලියට අපි එකපයින්ම විරුද්ධයි. බොහොම පැහැදිළියි, මේක ආණ්ඩුව ක්‍රියාත්මක කරන ක්‍රියාවලි නෙව්."

යනුවෙන් අදහස් කළේය.

මුහුණු පොතේ හෑලී ලියමින් හතර දිගට කුඩු බෙදූ රූමත් කාන්තාව මාට්ටු

මුහුණු පොතේ හෑලී ලියමින් හතර දිගට කුඩු බෙදූ රූමත් කාන්තාව මාට්ටු