කවුරුත් කිසිදා නොහිතපු, පොරොන්දුවක් හදිසියේම සජිත්ගෙන්..

Sajith Premadasa Election Latest Headlines Decision Making Sri Lanka Presidential Election 2024
By krishani Aug 21, 2024 05:43 PM GMT
krishani

krishani

Report

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

දේශපාලන කරලිය පුදුම කරමින්, ජනපති අතින් අමාත්‍යධූර 2ක් දෙන්නෙක්ට..

දේශපාලන කරලිය පුදුම කරමින්, ජනපති අතින් අමාත්‍යධූර 2ක් දෙන්නෙක්ට..


ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඉහළම විනිවිදභාවයකින් යුතුව විදෙස් විමර්ශකයින්ද යොදා ගනිමින් විමර්ශනයක් කර එහි මහමොළකරුවන් සොයා ගන්නා බවයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, කටුනායක පැවැති ජන හමුවක් අමතමින් ය.

සියල්ලන් හඬවමින්, එජාපයෙන් දේශපාලනයට ආ ප්‍රබලයෙක් දිවි සැරියට සමු දෙයි..(PHOTOS)

සියල්ලන් හඬවමින්, එජාපයෙන් දේශපාලනයට ආ ප්‍රබලයෙක් දිවි සැරියට සමු දෙයි..(PHOTOS)


අද (21) පස්වරුවේ කටුනායක නගරයේ දී ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් පැවැත්විණ.

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..


කෙසේ වෙතත්, එම රැළියට එක් වූ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක් වේ.

ඉදිරි පැය කිහිපයේ වෙන දෙය.. තත්ත්වය භයානකයි.. හෙට හවස 4 වෙනකම්ම තියෙනවා..

ඉදිරි පැය කිහිපයේ වෙන දෙය.. තත්ත්වය භයානකයි.. හෙට හවස 4 වෙනකම්ම තියෙනවා..