සජිත් සිදුකළ නවතම හෙළිදරව්ව..
Sajith Premadasa
Sri Lanka Politician
By Sithumi
අනාගත සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මාතලේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
සමගි ජන බලවේගයේ නව මැතිවරණ ප්‍රචාරක ලේකම් ලෙස පත්කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ද ප්‍රථම වරට මෙම ජන රැළියට එක්වුණා..
