සාම්ප්‍රදා‍ය බිදලා සවුදි ගිය ට්‍රම්ප්

By Mithu May 13, 2025 03:39 PM GMT
Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු නිල සංචාරය සඳහා සෞදි අරාබිය වෙත පැමිණ තිබෙනවා.

දෙයියනේ.. ගුවන් තොටුපළ අසළ තවත් අනතුරක්

දෙයියනේ.. ගුවන් තොටුපළ අසළ තවත් අනතුරක්

ට්‍රම්ප් ජනධිපතිවරයා සෞදි අරාබියට අමතරව කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද සංචාරය කිරීමට නියමිත අතර, ඔහුගේ දින හතරක මෙම සංචාරයේදී එක්සත් ජනපදය තුළ සැලකිය යුතු නව ආයෝජන ලබාගැනීමට බලාපොරොත්තු වනවා. සෞදි අරාබියට පැමිණි ඇමරිකානු ජනාධිපතිවරයාව සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් විසින් පිළිගනු ලැබුවා.

එක්සත් ජනපද ජනාධිපතිවරුන් සිය පළමු නිල සංචාරයන් සඳහා එක්සත් රාජධානිය, කැනඩාව හෝ මෙක්සිකෝවට යන සම්ප්‍රදාය බිඳ දමමින් ට්‍රම්ප් සෞදි අරාබිය මෙවර ද තෝරාගෙන තිබීම විශේෂත්වයක්.

රනිල් කොළඹ මහ නගර සභාවේ බලය අල්ලයි හොර ගේම් එළියට

රනිල් කොළඹ මහ නගර සභාවේ බලය අල්ලයි හොර ගේම් එළියට