රටේ සාගතයක් ඇති වන බවට සජිත් නිවේදනයක් නිකුත් කරයි.
Sri Lanka
Political
Sajith premadasa
Samagi janabalawegaya
By Aruna
නිවේදනයක් නිකුත් කරමින් සජීත් මහතා පෙන්වා දෙන්නේ කඩිමුඩියේ ආණ්ඩුව හිතුවක්කාරී ලෙස රසායනික පොහොර තහනම් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් රටේම සමස්ත ගොවි ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවයි.
සමස්ත ගොවි ජනතාවට අත්විදින්නට සිදුව ඇති මරු පහරෙහි ප්‍රතිපල නුදුරේදීම ආණ්ඩුවට අත්විදින්නට සිදු වනු ඇති බවද ඒ මහතා පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |