ලංකාවේ ලස්සනව නිවේදිකාව කව්ද කියලා ඇහුවම වැඩියෙන්ම මෙන්ශන් වෙන්නේ මෙයා.. ඇගේ ලස්සනම ජායාරූප මෙන්න (PHOTOS)
By Sithumi
lලංකාවේ ලස්සනම නිවේදිකාව කව්ද කියලා අහලා තිබ්ජ්න ෆේස්බුක් පෝස්ට් එකක වැඩියෙන්ම කියවුණේ ඇගේ නම ඉතින් මෙහෙම කිව්වමත් ඔබේ මතකයට එන කෙනෙක් ඉන්නවා ඇය තමයි සජී මොහොට්ටි ඉතින් ඇයට තියන ප්‍රේක්ශක ආදරය කොච්චරද කියනවනම් ඇය දැන් බොහෝ ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්නවා.
ඇය නමින් සජී මොහොට්ටි ඇහ දැන් නිවේදිකාවක් වගේම නිළියක්.
ඇගේ ලස්සනම ජායාරූප පහතින් බලන්න..











