මුලින්ම කොල්ලෙක් ආදරෙයි කිව්වේ ඉස්කෝලේ 7 වසරෙදි, ඒක මට මාර දෙයක් (PHOTOS)
රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් විදියට අපි කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි සචිනි දිල්හාරා කියන්නේ. ඉතින් ඇය නර්තනයටත් ඉතා දක්ෂ තරුණියක්.
ඇගේ විවිධ ඩාන්ස් අයිටම්ස් අපි සමාජ මාධ්‍ය හරහා විටින් විට දකිනවා. ඇයව මේ දිනවල දැක ගන්න පුලුවන් ස්වර්ණවාහිනී නාලිකාවේ ‘මැස්සා’ ටෙලිනාට්‍යය හරහා. මේ වන විටත් විවාහ වෙලා නැති සචිනි තවම විවාහයට කිසිම සූදානමක් නෑ කියලයි ඇය කියන්නේ.
සචිනි කියන විදියට ඇය විවාහය ගැන ඉදිරියේදී හිතුනොත් විතරක් විවාහ වෙයි කියලා. ඉතින් හැමෝටම වගේ ඇයටත් පාසල් කාලේ මුල්ම ප්‍රේමයක් තිබිලා තියෙනවා. ඉතින් එවැනි පාසලේ පළමු ආදරය ගැන අත්දැකීම මේ විදියටයි ඇය මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ. ”
මගෙන් පළවෙනියටම පිරිමි ළමයෙක් ඇහුවේ හත වසරෙදි. මට ඉතින් ඒක මහා දෙයක්. මම ඒක ගෙදරටත් කිව්වා. නිවාඩු දෙන දවසක බෝයි කෙනෙක් මගේ ස්කූල් වෑන් එක ලගට ඇවිත් මට චිට් එකක් විසික් කලා. ඒකේ ලියලා තිබ්බේ I love you කියලා. මම ගෙදර ගිහින් කම්පියුටර් එකේ පවර් පොයින්ට් එකේ සලියිඩ් එකක් ඕපන් කරලා ඒකේ දින එක්කම දාලා ඒක හයිඩ් කරලා තියාගෙන හිටියා.”
![Gallery](https://cdn.ibcstack.com/article/8fb01bd0-3dbc-4f43-8c7c-ec9a73daa2c9/22-63581e25d12b3.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/82d9b5c5-8d12-4281-bb27-e7873675c284/22-63581e264a431.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/d5b4c1a7-5484-4b47-b6b3-0026f07e2919/22-63581e268c908.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/8b41c55e-9fbb-4719-a3df-f74215c13ecc/22-63581e26d031f.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/0d4769a9-9f4b-4614-90b2-8e49d466fa85/22-63581e27194b2.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/1ea8f28e-dbea-4ad5-b11f-0cab1119659e/22-63581e275e5da.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/ba4d9803-fd59-45a3-85be-5cd78a51fc62/22-63581e27a5a21.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)