සුරූපී නිළි රැජින සබීතාගේ පුතු ගැන ඇහෙන පුවත..ඔහුට ශක්තියක් වූ සෙවණැලි මොවුන්ද..(PHOTOS)

Report

ඇය ගැන ඒ තරම් සමාජමාධ්‍යවල කතා වෙන්නේ නැහැ.. ඒත් ඒ කාලේ සිංහල සිනමාව ගැන කතා කරන හැම කෙනෙක්ම ඇයට ගොඩක් ආදරය කළා..

කවුද මේ... මොකද්ද මේ කියන්න යන කතාව, ඇය නමින් සබීතා පෙරේරා... අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්.. ඇයට පසුගිය දිනක් ගොඩක් විශේෂී වුණා.. ඒ ඇ‍‍යි කියලා දන්නවාද..?

දෙවියනි එයාද එතකොට අක්කා..බලන්නකෝ මෙවර විවාහක රූ රැජිණගේ පවුලේ කට්ටිය අඳුරනවද කියලා..(PHOTOS)

දෙවියනි එයාද එතකොට අක්කා..බලන්නකෝ මෙවර විවාහක රූ රැජිණගේ පවුලේ කට්ටිය අඳුරනවද කියලා..(PHOTOS)

ඇගේ ආදරණීය පුතු චන්දූප ජයසිංහ ඕස්ට්‍රේලියාවේ සරසවියකින් සිය උපාධිය සම්පූර්ණ කළ නිසා කිව්වොත් හරි..

තාක්ෂණ සහ සිවිල් ඉංජිනේරුවේදයන් පිළිබඳ ද්විත්ව උපධියක් ලබාගත් ඔහුගේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගී වෙන්න මේ ප්‍රවීණ රංගන ශිල්පිනියත් ඇගේ ආදරණීය සැමියා උපාලි ජයසිංහත් ඔස්ට්‍රේලියාව බලා ගිහින් තිබුණා..

කාලෙකට පස්සේ ශලනී නැන්දට පුංචි සාරන්‍යාව හම්බවෙලා...බලන්නකෝ මේ දෙන්නගෙ කෝලම..(PHOTOS)

කාලෙකට පස්සේ ශලනී නැන්දට පුංචි සාරන්‍යාව හම්බවෙලා...බලන්නකෝ මේ දෙන්නගෙ කෝලම..(PHOTOS)

ඒ අවස්ථාවේ ගත්ත ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට දැකගන්න ලැබුණා..(උපුටාගැනීමක්)

……………………………………………………………………………………

You may like this video 👇



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery