රුසියාවේ ලොක්කෙක් හදිසියේම හෙට ලංකාවට
By Ashfa
තෙල් හා ගල්අඟුරු සැපයුම් පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය Roman Marshavin හෙට (26) පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.
ඛනිජතෙල් හා ගල්අඟුරු සැපයුම් පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියාවේ බලශක්තිය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරටට පැමිණෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.