රුපියලට වුණු දේ

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (08) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295.073ක් ලෙස සටහන් විය.

අපි කිසිම දේශපාලන පක්ෂයක් සමග මුක්කු ගහන්නෑ

අපි කිසිම දේශපාලන පක්ෂයක් සමග මුක්කු ගහන්නෑ

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.56ක් ලෙසයි.

විදුලි බිලේ නවතම තත්ත්වය -රජයේ ස්ථාවරත්වය මොකද්ද ?

විදුලි බිලේ නවතම තත්ත්වය -රජයේ ස්ථාවරත්වය මොකද්ද ?