අමුක ඩුමුක ඩාන්ස් එකෙන් රටක්ම හඳුනාගත්තු "රුකා" යුග දිවියට ? - (VIDEO)

Gossip Today Artist
By Wayomi Jan 05, 2024 11:03 AM GMT
Wayomi

Wayomi

Report

ටික ටෝක් හරහා රටම හදුනාග්ත්ත අමුක ඩුමුක ඩාන්ස් එකෙන් රටම ආදරේ කරන ජනප්‍රිය තරුවක් වූ ඒ අපූරූ චරිතය තමයි රුකා.මේ ආරංචිය ඔහු ගැනයි. ඒ ඔහුගේ නරතන් හැකියාව ගැන නම් නෙවෙයි.

මේ කියන්න හදන්නේ ඔහු යුග දිවියට පා තබපු කතාවයි. රුක්ෂණ සෙනුර එහෙමත් නැත්තම් රුකා ඔහුගේ විවාහය වෙනුවෙන් A S DHANA Photography එකක් කරලා තිබුනා ෆොටෝ ශූට් එකේ සටහන් කරලා තිබුනේ මෙන්න මෙහෙම.

ඇත්තටම මේක ෆොටෝ ශූට් එකක විත‍රයි කියලා තමා ආරංචි.


                                                    Sponsored By Sarrita Jewellery