රෝහිත රාජපක්ෂ පුංචි පැටව් එක්ක ගෙවන අපූරු සුන්දර ජීවිතේ ගැන ඔහු කියූ අපූරු කතාව (PHOTOS)

Politics Rohitha Mahinda rajapaksha Rohitha tatyana
By Sithumi Jan 13, 2022 12:38 PM GMT
Sithumi

Sithumi

Report

දේශපාලන කරුණු කාරණා කොයිහැටි වෙතත් ලංකාවේ ගොඩක් දෙනෙක් දන්න කියන පවුලක් නේ රාජපක්ෂ පවුල. දැන් වසර ගණනාවක් තිස්සේ ලංකාව පාලනය කරන්නේ රාජපක්ෂ පවුල කියලා කිව්වත් ඒක වැරදි නැහැ.

ඊට හේතුවත් මේ වන විට ජනාදිපතිවරුන් කිහිප දෙනෙක්ම රාජපක්ෂ පවුලෙන් බිහිවෙලා තිබෙනවා. ඉතින් මේ වන විට ලංකාව පාලනය කරන්නෙ රාජපක්ෂ පවුලේ පුරුකක්. ඉතින් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වැඩිමල් සහෝදරයා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආදරණීය පුතුන් දෙදෙනෙක් ගැන තමයි මේ විස්තරය කියන්න යන්නෙත්.

යෝෂිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ කියන සහෝදරයන් තුන් දෙනා ගැන ඔබ අප කවුරුත් හොඳින් හඳුනනවා. පසුගිය දවස් වල රෝහිත රාජපක්ෂ ගැනත් බොහෝ දෙනාගේ කතා බහට ලක් වුනේ ඔහුගේ විවාහයත් සමඟින්. රංගන ශිල්පිනියක් වූ ටට්යානා රාජපක්ෂ සමඟ ඔහු විවාහ වීම හේතු කරගෙන. පසුව නාමල් රාජපක්ෂගේ සහ රෝහිත රාජපක්ෂගෙ විවාහයනුත් සිදු කෙරුණා

. ඉතින් ඔවුන් දෙදෙනා ගේ විවාහයෙන් ගැනත් බොහෝ දෙනා ලංකාවේ කතාබහ කරපු මාතෘකාවක් ඔබටත් පත්වුණා. කොහොම නමුත් මේ වන විට රෝහිත රාජපක්ෂ දරුවන් දෙදෙනෙකු ගේම තාත්තා කෙනෙක් වෙලා තියෙනවා කියලා තමයි ඉතිං ආරංචි වෙන්නේ ඉතින් නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සක්‍රීයව ඔවුන්ගේ තොරතුරු බෙදාහදා ගන්නට කෙනෙක් විදිහට රෝහිත රාජපක්ෂගේ ජීවිතයේ යම් යම් සුවිශේෂ අවස්ථාවක් සමාජවාදය බෙදා හරිනවා ඉතින් ඔබ පසුගිය දවසක ඔහුගේ පුංචි පුතාගේ ඡායාරූපයක්ම ඉන්ස්ටග්රෑම් ගෙන තිබෙන ආකාරය තමයි දැකගන්නට ලැබුණේ.

ඉතින් ඔහු එම ඡායාරූපය බුදු ගත කිරීමේ දී සඳහන් කළ තිබුණ දෙයක් තමයි පුංචි උන් ඔක්කොම මගුල් ගෙවල් වල එක්කන් යන්න උනාම කෙළ තමයි දරුවන් දෙදෙනා ගේ සහ බිරිඳගේ අපූරු ඡායාරූප යකෝ මේ කියලයි ඒවා එකතු කරලා තිබෙන්නේ. දරුවන් දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක් විදිහට ඔහුට ලොකු වගකීමක් පවුල පිළිබඳව තිබෙනවා කියන කාරණාවත් සඳහන් කරන්නට ඕනේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 


Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery