පැය 14ක්?. හෙට වතුර කැපෙන තැන් ගැන දැනගන්න දැන්ම මෙතනින් පිවිසෙන්න.
By krishani
හෙට (27) දිනයේ පස්වරු 5.00 සිට 28 වැනි ඉරිදා පෙරවරු 7.00 දක්වා පැය 14ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවනු ලබයි.

ඒ අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව කොළඹ 05, කොළඹ 06, දෙහිවල,ගල්කිස්ස,සහ මොරටුව නගර සභා බල ප්‍රදේශවලත්,ජයන්තිපුර, පැලවත්ත ප්‍රදේශවලත් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.