කායික සබඳතාවක් නැතිව 13 හැවිරිදි දැරියක් ගැබ් ගත් සමාජ මාධ්‍ය කැළඹූ සිද්ධිය මෙන්න..

Report

කායික සබඳතාවක් නොමැතිව 13 හැවිරිදි දැරියකගේ කුසේ දරු ගැබක් පිහිටීම පිළිබඳව සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ‍.

මේ අතර, වැඩිදුර වෛද්‍ය විමර්ශන සඳහා එම දැරිය කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

සිද්ධිය පිළිබඳව පොලිසිය සහ වෛද්‍යවරුන් විමර්ශන කිරීමෙන් පසු දැරිය ගැබ්ගැනීමට හේතුව අනාවරණය නොවූ නිසා වැඩිදුර විමර්ශන සඳහා ඇය මෙසේ කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වනවා.

ප්‍රධාන විභාගයක ප්‍රතිඵල නිකුත් කිරීමක් ගැන විශේෂ දැනුම්දීමක්..

ප්‍රධාන විභාගයක ප්‍රතිඵල නිකුත් කිරීමක් ගැන විශේෂ දැනුම්දීමක්..


පොලිසිය සහ කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා කළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ,හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය කායික සබඳතාවයක් නොමැතිව ගැබ්ගැනීමක් සිදු වී ඇති බවට‍යි.

ලබන ජූලි 25 වැනිදා සිට අන්තර්ජාලය හරහා කරන්න යන දේ ගැන දැනුම්දීමක්..

ලබන ජූලි 25 වැනිදා සිට අන්තර්ජාලය හරහා කරන්න යන දේ ගැන දැනුම්දීමක්..

..........................................

MAY YOU LIKE