මේ 30 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ දේ නම් බෑ - සිසුන්ට දැනුම්දීමක් මෙන්න..

Ministry of Education G.C.E. (O/L) Examination Education Latest Headlines Decision Making
By krishani Apr 26, 2024 02:55 PM GMT
krishani

krishani

Report

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරමින් පවත්වන ලබන සියලුම උපකාර පන්ති මේ මස 30 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවනු ලබයි.

මේ 30 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ දේ නම් බෑ - සිසුන්ට දැනුම්දීමක් මෙන්න.. | No Tuition In O L Examination 30Th April 2024

ඒ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන සියලුම කටයුතු අත්හිටවනු ඇත.

මෙම නීති උල්ලංඝනය කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

විභාග ප්‍රතිඵල නිකුත් වෙලා පැය 48ක කාලය තුළ මෙහෙම දෙයක්?.

විභාග ප්‍රතිඵල නිකුත් වෙලා පැය 48ක කාලය තුළ මෙහෙම දෙයක්?.


කෙසේ වෙතත්, මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.