"පාලිතගේ හඬපටත් මම ළඟ තියෙනවා.." - රංජන් සංවේදී වෙමින් ප්‍රසිද්ධියේම කීව දෙය.. (VIDEO)

Palitha Thewarapperuma Ranjan Ramanayake Sri Lanka Politician Death Latest Headlines
By krishani Apr 19, 2024 05:58 PM GMT
krishani

krishani

Report

ඊයේ (19) සවස පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහුගේ නිවසේ පැවති අවස්ථාවේ දී දේශපාලකයින් මෙන්ම විශාල පිරිසක් එම අවස්ථාවට එක් විය.

"පාලිතගේ හඬපටත් මම ළඟ තියෙනවා.." - රංජන් සංවේදී වෙමින් ප්‍රසිද්ධියේම කීව දෙය.. (VIDEO) | Ranjan Ramanayake Announsment

එහිදී අවමංගල සභාව අමතමින් රංජන් රාමනායක මහතා ද ඒ මහතා සම්බන්ධයෙන් අදහස් පළ කරන ලදී.

එම අවස්ථාවේ දී ඔහු කියා සිටියේ පාලිත තෙවරපෙරුම මහතා සහ තමන් අතර සිදු වූ දුරකථන සංවාද වල හඬ පට තමන් සතුව ඇති බවයි.

ජනතා සෝ සුසුම් මැද, නිසල නිවහනේ තැන්පත් කළ සොඳුරු දඩබ්බරයා - එහි නොදුටු දසුන් සියල්ල මෙතනින්..(VIDEO)

ජනතා සෝ සුසුම් මැද, නිසල නිවහනේ තැන්පත් කළ සොඳුරු දඩබ්බරයා - එහි නොදුටු දසුන් සියල්ල මෙතනින්..(VIDEO)


වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පාලිත තෙවරප්පෙරුම මහතාගේ කටහඬ නැවත කිසි දිනක ලබාගත නොහැකි වුවත් තමන් සතුව එය ඇතැයි යන්නයි.

කෙසේ වෙතත්, අවමංගල සභාව අමතමින් රංජන් රාමනායක මහතා කළ කතාව පහතින් නරඹන්න,