දෙයියනේ මෙහෙම දෙයක්?. තමන්ගෙ දුවටයි දුවගෙ යාළුවාටයි පියෙක් කරපු කැතම කැත දෙයක්..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By krishani Apr 26, 2024 12:04 PM GMT
krishani

krishani

Report

තම දොළොස් හැවිරිදි දියණියට හා දියණියගේ 11 හැවිරිදි මිතුරියකට ලිංගික අතවර කළ බවට සැක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙයියනේ මෙහෙම දෙයක්?. තමන්ගෙ දුවටයි දුවගෙ යාළුවාටයි පියෙක් කරපු කැතම කැත දෙයක්.. | Police Arrested One Person At Wallawaya

ඒ වැල්ලවාය පොලීසිය විසින් ය.

ගම්වාසීන් විසින් සිදුකළ දැනුම්දීමක් මත පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වැල්ලවාය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 50ක පුද්ගලයෙකු වන බව සඳහන් වේ.

කෙසේ වෙතත්, සැකකරුව වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

You may like this video👇


.