දෙවියනේ මිහින්තලේ දරුණු අනතුරක් - 5ක් රෝහලේ

Report

අද (10) අලුයම A9 ප්‍රධාන මාර්ගයේ මිහින්තලය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරගයක් නැරඹීමෙන් පසුව, වෑන් රථයක සිට නිවසට යමින් සිටි තරුණයින්ගේ කණ්ඩායම මෙම අනතුරට ලක්වී ඇත.

ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම දැනුම්දීම මෙන්න

ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම දැනුම්දීම මෙන්න

තුවාල ලැබූ පුද්ගලයන් මුලින්ම මිහින්තලය ප්‍රාදේශීය රෝහලට රැගෙන ගිය අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර ඇත. මිහින්තලය පොලීසිය මෙම අනතුර පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතී.

කොළඹ - නුවර පාරේ වාහන ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

කොළඹ - නුවර පාරේ වාහන ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්