දරුවන් අතර පැතිර යන රෝගයක අවදානමක් - මේ දේ අනිවාර්යයෙන්ම කරන්න.. දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්..
COVID-19
Ministry of Health Sri Lanka
Hospitals in Sri Lanka
Latest Headlines
By krishani
මේ දිනවල මෙරට දරුවන් අතර ශ්වසන රෝග පැතිර යාමේ අවදානමක් ඇති වී තිබෙනවා.
ඒ බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලින් දරුවන් දුරස්ව තබා ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ හැකි සෑම විටම මුව ආවරණයක් පැළදීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, දැනට ලැබෙන දත්ත අනුව කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බවයි.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කරනවා.
රෝගයෙන් වැළකීමට කළ යුතු දේ ඇතුළුව සම්පූර්ණ විස්තරය පහතින්,
