කන්න හාල් නැති වෙනවද? එහෙම වුනොත් මෙන්න මේකයි කරන්නේ

Report

සහල් අධික මිලට විකිණීමට උත්සාහ කරන්නේ නම්, රජය එයට විකල්පයක් ලෙස පිටරටවලින් සහල් ආනයනය කිරීමට පියවර ගනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

මෙය වත්මන් ආණ්ඩුවේ නිශ්චිත ප්‍රතිපත්තියක් බවද ඇමතිවරයා අවධාරණය කළේය.

ආණ්ඩුව අස්වැසුමටත් කෙලින්න හදන්නේ - වැඩ කරන නැතුව කන්නමයි බලන් ඉන්නේ

ආණ්ඩුව අස්වැසුමටත් කෙලින්න හදන්නේ - වැඩ කරන නැතුව කන්නමයි බලන් ඉන්නේ

"අපි වවලයි අපි කන්නේ ප්‍රතිපත්තිය තමන් ළඟ නොමැති බව" ද ඇමති ලාල්කාන්ත සඳහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා පැවති උත්සව සභාවක් අමතමින්ය.