රේණුක පෙරේරාට එරෙහි වරෙන්තුව ආපසු කැඳවයි

Report

රේණුක පෙරේරා යන අයට එරෙහි වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියම කළා.

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මිල්කෝ සමාගමේ සභාපතිවරයාව සිටියදී තමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් බලහත්කාරයෙන් සිරකර තබාගැනීම සම්බන්ධයෙන් රේණුක පෙරේරා යන අය පවරා ඇති නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු නිකුත්කර තිබුණා.

කොවිඩ් ආසාදිතයන් හඳුනාගන්න නිසි වැඩපිළිවෙලක් නෑ

කොවිඩ් ආසාදිතයන් හඳුනාගන්න නිසි වැඩපිළිවෙලක් නෑ

ඒ පැමිණිලිකාර රේණුක පෙරේරා යන අය ගොනුකළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සේවකයින් 13දෙනෙකුට එරෙහි නඩුව පවරා තිබෙනවා.

ඔවුන් මේ වන විට ඇප මත මුදාහැර සිටිනවා.

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන