ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගයට අද ලැබුණු විශේෂ අධිකරණ නියෝගය මෙන්න.

CID - Sri Lanka Police Sri Lanka Magistrate Court Murder
By Wayomi Feb 13, 2025 09:53 AM GMT
Wayomi

Wayomi

Report

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

පසුගියදා නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුනේ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කළ හැකි බවයි.

අදත් (13) පැයක විදුලි කප්පාදුවක්. - කැපෙන වේලාවන් මෙන්න. - හෙට සිදු දේ ගැනත් මණ්ඩලය කී දේ.

අදත් (13) පැයක විදුලි කප්පාදුවක්. - කැපෙන වේලාවන් මෙන්න. - හෙට සිදු දේ ගැනත් මණ්ඩලය කී දේ.

මන්ත්‍රී අර්ච්චුනාව අත්අඩංගුවට ගන්න පොලීසිය බය ද ? - ඉදිරියේදී අර්ච්චුනාට දේ මෙන්න. - (CCTV VIDEO)

මන්ත්‍රී අර්ච්චුනාව අත්අඩංගුවට ගන්න පොලීසිය බය ද ? - ඉදිරියේදී අර්ච්චුනාට දේ මෙන්න. - (CCTV VIDEO)


You may like this video

 

ReeCha