වෘත්තීය පුහුණුවේ ලොක්කෙක් එකවර තැන් දෙකකින් පඩි අරන්.
By Wayomi
ස්ථාන දෙකක් එකවර සේවය කරමින් ආයතන දෙකෙන්ම දීමනා සහ ප්‍රවාහන පහසුකම් ලබාගත් පුද්ගයෙක් ගැන ජාතික විගණන කාර්යාලය අනාවරණය කරනවා.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ඔහු 2016 ජනවාරි සිට 2013 දෙසැම්බර් දක්වා කාල පරිච්ඡේදයේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස ද සේවය කරමින් මෙලෙස මුදල් උපයා තිබෙනවා.
එහිදී ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මාසික දීමනා වශයෙන් ලක්ෂ පනස් හතරකට වැඩි මුදලක් ලබාගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෘත්තීය පූර්ණ අධිකාරියේ සභාපතිවරයාට දන්වා ඇත.