ලැබුණු නව තනතුර ගැන රංජන් ගත් තීරණය..

By Sithumi Aug 26, 2022 03:22 PM GMT
Sithumi

Sithumi

Report

අද බන්ධනාගාරයෙන් නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විදේශ රැකියා ප්‍රවර්ධනය සඳහා වන විශේෂ තානාපති ධූරය භාරගත් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසා සිටියි.