රන්ජන් නිදහස් කිරීමේ ලිපිය බන්ධනාගාරයට - එම අවස්ථාවේ දර්ශන මෙන්න (VIDEO)

Ranjan Ramanayake Sri Lanka Department of Prisons Sri Lanka
By Sewvandhi Aug 26, 2022 08:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අධිකරණ අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අදාළ ලියවිල්ල මීට සුළු මොහොතකට පෙර බන්ධනාගාර නිලධාරීන් ට ලබාදුනි

එම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW



ReeCha